ලොවක් ආදරය කරන සුපිරි නළු ෂාරුක් ඛාන් ගැන, සතුටු හිතෙන පුවතක්.

මේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

නවතම වාර්තා වලට අනුව සුපිරි බොලිවුඩ් නළු ෂාරූක් ඛාන් ලෝකයේ Entertainment කාණ්ඩයේ තරු අතර ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

ඒ මීට පෙර එම ස්ථානයේ සිටි Taylor Swift අභිබවමින්.

ඒ අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම ඇ.ඩො.බිලියන 1.4ක් ලෙස වාර්තා වන අතර Taylor Swift ගේ ආදායම වාර්තා වන්නේ ඇ.ඩො.බිලියන 1.3ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top