එයා හරිම කියුට් නේද ? ගීත්මාගේ තායිලන්ත සුන්දර සවාරියේ මතකයන් මෙන්න

ඇය හරිම සුන්දරයි… කවුරුත් ඇයට ආදරෙයි… ගීත්මා බණ්ඩාර කියන්නෙ පුංචි තිරයේ දඟකාර රුවැත්තියක්… 
ඇයට ම අනන්‍ය සුන්දර රූපය නිසාම ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් බවට පත් වෙනවා.

ඉතින් ගීත්මා තායිලන්තයේ අපුරු සංචාරයක නිරත වෙලා තිබුණා .

මේ ඇය මුහුණු පොතට එක්කරලා තිබුණු ඒ සංචාරයේ ඡායාරූප කිහිපයක්…

බලන්නකෝ එයා හරිම කියුට් නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top