ගුණමකු ජාතියක් මහින්ද පාවාදී නිවසින්ද එලෙවුවා – අපේ ජනතාව මැරූ නිසා මාත් එලවන්න ඡන්දෙ දුන්නා
කොටි සංවිධානය ත්රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුන් රාමනාදන් පවසයි. සති දෙකක් පමණක් මතක ඇති ජාතියක්බ මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි. තම ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන්…
