41 ක් මියගිය රැළියට පෙර තලපති විජේ ස්ථානීය විදුලි විසන්ධියක් ඉල්ලා ලියූ ලියුමක් එළියට

තමිලග වෙට්‍රි කලහම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජේ සහභාගී වූ කරූර් රැලියේදී සිදුවූ මාරාන්තික තෙරපීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක, මහජන ආරක්ෂාව පදනම් කරගනිමින් තාවකාලික විදුලි විසන්ධියක් ඉල්ලා එම පක්ෂය විසින්ම යොමු කරන ලද ලිපියක් මේ වන විට අනාවරණය වී තිබේ. පසුගිය සෙනසුරාදා පැවති මෙම රැලියේදී ඇතිවූ තෙරපීමෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින්…

Read More

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිවූ ලොව උසම පාලම විවෘත වෙයි.

ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද ජනතා අයිතියට පත්කෙරුණා. අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ. චීනයේ ග්වීජෝ පළාතේ ඉදිකර ඇති මෙම පාලම පහළ ගලා යන ගංගාවට මීටර් 625 ක් ඉහළින් ඉදිවී ඇත. මීට පෙර ලොව උසම…

Read More

සෙලීනා ගෝමස් පතිකුලයට

අමරිකානු‌ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන Selena Gomez විවාහ දිවියට එලබ තිබෙනවා. ඒ සංගීත නිෂ්පාදකයෙකු වන Benny Blancoසමගයි. 37 හැවිරිදි බ්ලැන්කෝ සහ 33 හැවිරිදි ගෝමස් දශකයකට පමණ පෙර මුණගැසී පසුගිය වසර අවසානයේ විවාහ ගිවිස ගත්තා. ඔවුන් 2019 දී “I Can’t Get Enough” ගීතයේ එකට වැඩ කළ අතර එහි J Balvin සහ Tainy ද ඇතුළත්…

Read More

සුන්දර ඇගේ විලාසිතා ගැන බොහෝ දෙනා කතා වෙද්දී, එකම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක සැමියා සහ බිරිඳ දෙදෙනාම.

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කවුරුත් මේ දවස්වල උන්මාදයෙන් වගේ ආසියානු කුසලානය ගැන කතාවෙනවා. ඒත් මේ කියන්න යන්නේ ක්‍රිකට් ගැන තවත් එක් කතාවක් නම් නෙවෙයි. මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට අවසන් වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය පුරාවට සජීවී විස්තර විචාරයක නිරත වන ඡායාරූපයේ සිටින නිවේදිකාව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාගේ බිරිඳ වන සන්ජනා ගනේෂන්….

Read More

සායි පල්ලවීගේ පිහිනුම් ඇඳුම ඉන්දියන් රසිකයන් කළඹයි

ඉන්දීය නිළි සායි පල්ලවී, ඇයගේ සහෝදරිය වන පූජා කන්නන් සමඟ මෑතකදී ගත කළ වෙරළ නිවාඩුවක ඡායාරූප අන්තර්ජාලය පුරා පැතිර යාමත් සමඟ සමාජ මාධ්‍ය තුළ උණුසුම් කතාබහකට ලක්ව තිබේ. පසුගිය සති අන්තයේ පූජා විසින් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙම ඡායාරූප මාලාව පළ කර තිබුණේ, “Beach high #sunkissed @saipallavi.senthamarai” යනුවෙන් සටහනක්ද එක් කරමිනි. එම ඡායාරූප අතර පූජා වෙරළේ…

Read More

රසිකයින් බලාසිටි ඒ දවස උදාවෙලා.. රොනාල්ඩෝගේ බිරිඳගෙන් ඒ ගැන විශේෂ සටහනක්

මේ කියන්න යන්නේ ලෝකයක් කතා කරන ඔහු ගැන කතාවක්. සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නිරූපිකාවක් වන ජෝර්ජිනා රොඩ්‍රිගස් වසර අටක පෙම් සබඳතාවයකින් පසු විවාහ ගිවිසගෙන තිබෙනවා. ලොවක් කතා වෙන මේ විවාහයෙන් පස්සේ රොනාල්ඩෝගේ බිරිඳ ජෝර්ජිනා ඇගේ ඇඟිල්ලේ පැළඳි දිලිසෙන මුදුවේ ඡායාරූපයක් සමඟ ස්පාඤ්ඤ භාෂාවෙන් සටහනක් එක්කර තිබුණා. එම ශීර්ෂ පාඨය බොහෝ මාධ්‍ය විසින් ඉංග්‍රීසි…

Read More

මේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන වැඩේ

ඒ අවුරුද්දක් වයසැති දරුවෙකු ඔහුගේ දත්වලින් සර්පයෙකු සපා කෑමෙන් පසු එම සර්පයා මිය ගිය බව වාර්තා වේ. දරුවාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ සර්පයා විෂ සහිත නාගයෙකු බවයි. ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු, දරුවා ප්‍රදේශයේ ජනතාවගේ අවධානයට ලක්ව තිබෙනවා. දරුවා මේ වනවිට නිරෝගීව සිටින අතර මෙම සිදුවීම බිහාර්හි බටහිර චම්පරන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර…

Read More

අනුදිගෙන් පස්සේ මීලග රූ රැජින තරගයට යන්නේ ඇයද ? Miss Universe Sri Lanka කිරුළ දිනූ ඇය ගැන ඇසෙන කතාව

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ ඊයේ (29) පැවති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී ලිහාෂා ලින්සේ වයිට්, 2025 වසර සඳහා වන විශ්ව රූ රැජිණ ශ්‍රී ලංකා (Miss Universe Sri Lanka) කිරුළ දිනා ගැනීමට සමත් වූවාය. කොළඹ CIS ජාත්‍යන්තර පාසලින් මෑතකදී අධ්‍යාපනය හමාර කළ සිසුවියක වන ලිහාෂා මෙවැනි තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. මෙම ජයග්‍රහණයත් සමග, 2025 වසරේ…

Read More

USAID අධාර නැවැත්වීමට ට්‍රම්ප් ගත් තීරණය නිසා වසර පහක දී එක් කෝටි හතලිස් ලක්ෂයක් මරුට – ඉන් තුනෙන් එකක් දරුවන්

ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වන විට තවත් මිලියන 14 කට වඩා මරණ සිදුවිය හැකි බව ද ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මරණ අවදානමට ලක් වී ඇති ප්‍රජාවෙන් තුනෙන් එකක් නොමේරූ ළදරුවන්…

Read More

ඩුබායි කිරුළ හිමි කුමරු ඩුබායි මෝල් එකට ඇවිත් කරපු දේ දැකලා හැමෝම ෆුල් හොල්මන්?

ඩුබායි කිරුල හිමි කුමරු ඒ කියන්නෙ මීලගට මෙයා තමා රජවෙන්නේ.. නමින් කීවොත් ශේක් හම්දාන් කුමරු.. නැත්තන් අපි හැමෝම දන්න ෆසා මේ ලගදි දවසක ඩුබායි වටේ පොඩි රවුමක් දාන ගමන් රෙස්ටූරන්ට් එකකට ගොඩ වෙනවා. එතන හිටිය හැමෝටම පුදුමයි මොකද මේ කෝපි එකක් බොන්න ඇවිල්ලා ඉන්නේ මුලු ලෝකෙම දන්න රාජ්‍ය නායකයෙක්. ඉතින් රෙස්ටූරන්ට් එකේ හිටපු හැමෝම මෙයාගෙන්…

Read More
Back To Top