ගල් අඟුරු ගේනකොට කාපු නැති අය ගල් අඟුරු ගෙනාවට පස්සෙ හොඳට කාලා.
ගල් අඟුරු ගේනකොට කාපු නැති අය ගල් අඟුරු ගෙනාවට පස්සෙ හොඳට කාපු බව පේනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා, “දැන් මේ ගමට එන්න කියනවා දැන් කවුද ගමට යන්නේ ජනතාව උත්තර දෙනවා. ඉතින් මාත් ඉල්ලන්නේ ඔබතුමන්ලාගෙන් නිතරම ගමට යන්න. හොඳයි නිතරම ගමට යන්න එතකොට…
