” මුලින්ම මං හිතුවෙ විහිළුවක් කියලා. මොකද මං දැනගෙන හිටියෙ නෑ, වරෙන්තු නිකුත් කරලා කියලා…” පසුගියදා සිදු වූ ඇබැද්දිය ගැන ඈ කියූ සංවේදී කතාව
මුලින්ම මං හිතුවෙ විහිළුවක් කියලා. මොකද මං දැනගෙන හිටියෙ නෑ, වරෙන්තු නිකුත් කරලා කියලා…” – සේමිණී ඉද්දමල්ගොඩ | මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා (11) නියෝග කළා. එලෙස ඇප ලැබීමෙන් අනතුරුව, ඇය අදාළ සිදුවීම…
