කුඩුකාරයෙක් කියා දරුවෙක් පොලිසියෙන් ගෙනිහින්.. මං පොලිසියට කතා කලා.. අපි එහෙම තමයි..- මාලිමා මන්ත‍්‍රී

තමන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා මීරිගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.   මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන දෙමව්පියන්ගේ දරුවන් අද මෙම ව්‍යවසනයට හසුවී ඇති බවත් පැවසූ ඔහු එවන් දෙමවුපියන් කම්පාවට පත්ව තමනට කතා කරන බවත් ඔහු…

Read More

තාත්තා නුගේගොඩ රැලියට එන්නේ නෑ ඒත් ආශිර්වාදය තිබෙනවා – නාමල්

පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩ ප්‍රදේශයේ සංවිධානය කර ඇති විරෝධතා රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන නමුත්, එම උත්සාහයට එතුමාගේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කසාගල රජමහා විහාරයේ පැවති වාර්ෂික පෙරහර මංගල්‍යයට සහභාගී වීමෙන් අනතුරුවය.   විහාරස්ථානයට…

Read More

හරිනි යන්නේ Benz Maybach එකක.. වටිනාකම කෝටි සීයයිලු.

ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැන් ගමන් කරන්නේ ‘මර්සිඩීස් බෙන්ස් මර්බැක්’ වර්ගයේ රථයක බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරයි. එම වර්ගයේ රථයක් ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බවද ඔහු සඳහන් කලේය. එය බලා සිටින අනෙක් මන්ත්‍රීලාගේ කටවල් වැසීමට ඩබල් කැබ් ලබාදීමට සූදානම්…

Read More

මාලිමා මන්ත‍්‍රීගේ විදුහල්පති සැමියා හා පුත‍්‍රයා කෝටි දෙකක හෙරොයින් සමග අත්අඩංගුවට

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදුහල්පතිවරයෙකු සහ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ.  එප්පාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, සැකකරුවන් විසින් හෝටලයක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 22 වන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 54…

Read More

මහින්ද සිටි නිල නිවසේ මහාධිකරණයක් පිහිටුවයි..?

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාර ව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහතසඳහන් ලිපිනයන්හි පිහිටි…

Read More

නාමල් රාජපක්‍ෂ ජීවිත අනතුරක…

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතයට අනතුරක් කිරීමේ සූදානමක් මේ රජය තුළ තිබිය හැකි බවට තමාට බරපතල සැකයක් ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ප්‍රකාශ කර තිබේ. තමාට මෙම සැකය ඇතිවී ඇත්තේ මේ දිනවල සිද්ධ වන දේවල් සමඟ බව ඔහු පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තරුණ නායකයෙකු වන නාමල් රාජපක්ෂ…

Read More

පාතාල දේශපාලකයන් ලයිස්තුව පාර්ලිමේන්තුවට

පාතාලය හා සම්බන්ධතා ඇති දේශපාලඥයන් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර අවසානයේ මෙම ලයිස්තුව ප‍්‍රසිද්ධ කරන බවද හෙතෙම කියා සිටියේය. මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා තම රජය කටයුතු කරන බවත් කොතරම් අවලාද අපහාස එල්ල කළද එය සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේය. රට පුරා ප්‍රබල…

Read More

රෝස පාටින් එන්නැයි මන්ත‍්‍රීවරියනට කතානායක කියයි..

ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. ඒ අනුව හෙට (22) දින පාර්ලිමේන්තුවට පැමිණීමේ දී අදාළ නිවේදනය අනුව ක්‍රියාකරන ලෙස අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසීය. එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය…

Read More

‘මට බැංකු ගිණුමක් නෑ..’ වජිර අල්ලස් කොමිසමට කියයි.. කොමිසම පුදුම වෙයි

ඒක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබේ. මෙම තොරතුර වාර්තා වූයේ මෑතක දී කොළඹ නගරයේ පැවති අවමංගල අවස්ථාවකදී ඇති වූ සාකච්ඡාවක් අතරතුරය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ට ද අල්ලස්…

Read More

වර්ණවීරගේ මරණය ගැන විවෘත තීන්දුවක් – සිරුරු කොටස් රස පරීක්ෂාවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හිටපු ප්‍රධාන තණතීරු භාරකරු වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වූ බව ඔක්තෝබර් 16 වන දින වාර්තාවූයේ ඒ මරණය ගැන වැඩි විස්තර රහිතවය. අභාවප්‍රාප්ත වන විට 64 වන වියේ පසුවූ ඔහුගේ මරණය කෙටි කාලීන රෝගාබාධයක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත. කෙසේ වෙතත් මේ දක්වා ප්‍රසිද්ධ මාධ්‍ය තුළ…

Read More
Back To Top