ලංකාවේ ලොකුම කේක් ගෙඩිය හදයි..

එළඹෙන නත්තල් සැමරුම වෙනුවෙන් විදේසිය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිතව සිටින පසුබිමක නුවරඑළියට පැමිණෙන දෙස්  විදෙස් සංචාරකයන් වෙනුවෙන් මෙතෙක් ලංකාවේ නිර්මාණය වන බවට වාර්තා වූ විශාලතම කේක් නිර්මාණය නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි හෝටලයෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර එහි අන්තර්ගත විශේෂිත අමුද්‍රව්‍ය මිශ්‍රණය සකස් කිරීම (29) නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි පරිච්ඡේදයේ උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණ ,…

Read More

සීනි ඇටයක්වත් රජයේ ආයතන අරන් නෑ… හිගුරාන සීනි ගොඩ ගැසේ..

ගල්ඔය වැවිලි සමාගම නමින් ක්‍රියාත්මක හිඟුරාණ සීනි සමාගමින් මේ වන තෙක් එක් සීනි ඇටයක්වත් කිසිදු රජයේ ආයතනයක් මිලදී ගෙන නොමැති බව ගල්ඔය වැවිලි සමාගම සුරැකීමේ සංවිධානයේ කලාප නියෝජිත එච්. ඒ. ධර්මසේන මහතා පැවැසීය. දැනට කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කරනු ලබන දුඹුරු සීනි අලෙවි කරගත නොහැකිව ගොඩගසා ඇති බව ඒ මහතා කියා සිටියේය. කර්මාන්තශාලාවේ එතනෝල් අලෙවියද පහත…

Read More

ශ්‍රී ලන්කන් යානයේ වැසිකිලියට යන්න බැරිව රණ්ඩු කළ මගියා ගමනත් ‘බකල්’ කරගෙන රිමාන්ඩ්

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 266 දරණ ගුවන් යානය තුළදී, ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 28 හැවිරිදි මෙම සැකකරු, මැලේසියාව බලා යෑමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපළ හරහා සංක්‍රමණය වෙමින් සිටි අයෙකු බව වාර්තා වේ….

Read More

“පුරුදු කරපු පාරෙම අදත් යනවා. ඒත් තාත්තා නෑ..” – තාත්තා අපෙන් සමුගෙන අදට වසර දෙකයි! ධනංජයගෙන් සංවේදී සටහනක්…

සුනිල් සිරිවර්ධන කියන්නේ මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා. ඉතින් ඔහු සමුගෙන මේ වෙනකොට වසර දෙකක්. තාත්තාගේ වියෝගයෙන් සංවේදී වුණු ධනංජය සිය දියණියද අතැතිව තාත්තා දෙස බලා සිටින ජායාරුපයක් සමග සංවේදී සටහනක් සිය ෆේස බුක් ගිණුමට එක් කර තිබෙනවා.   

Read More

නාරාහේන්පිට අපාර්ට්මන්ට් ගින්නෙන් 6 ක් රෝහලේ

බදාදා (ඔක්තෝම්බර් 29) අලුයම නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලේ ගින්නක් හටගැනීමෙන් හදිසි තත්ත්වයක් උද්ගත විය. මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ හමුදාව හදිසියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ගිනි නිවීමේ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක පහක් සිද්ධිය වූ ස්ථානයට යොමු කර තිබේ. හදිසි ප්‍රතිචාර දැක්වූ කණ්ඩායම්…

Read More

අනියම් ඇසුර නැවතූ නිසා නීතීඥවරිය මැරූ රියදුරුට වසරකට පසු ඇප ලැබේ

රියදුරු ලෙස කටයුතු කරමින් සිටියදී තමා සමග පැවති අනියම් සබඳතාවක් නවතා දැමීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, 36 හැවිරිදි එක්දරු මවක වූ නීතිඥවරියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා…

Read More

දරු සම්පත් නොමැතිව දුක්වෙන ඔබට තුන් මාසෙන් දරු සම්පත් දෙන කෑගල්ලේ විශ්මිත වෛද්‍යවරයෙකු ගැන ඇසෙන කතාව මෙන්න

විවාහ වූ නව යුවළකගේ මුල්ම බලාපොරොත්තුව වන්නේ කුළුඳුල් දරු සම්පතකි. යම් යුවලකට ඒ දරු සම්පත පහළ වූ බව දැනගත් දා සිට දරුවා මෙලොවට බිහිවන තුරු මවුපියෝ ඇඟිලි ගනිමින් සිටිති. දරුවා මෙලොවට බිහිවූ දාට මේ දවට හා පියාට දැනෙන සතුට නම් අපමණයි යැයි කිව නොහැකිය. නමුත් ඔය අතරේ ජීවත්ව සිටින තවත් සමීප කොටසකට දරු සම්පත් අහිමි…

Read More

හිතාගන්නවත් බැරි විදිහට ඩොලරය ඉහළ යයි..

මේ කියන්න යන්නේ අද ඩොලරයේ සිදුවුණු වෙනස්කම් ගැන ඇසෙන කතාවයි.. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.45ක් ලෙස සටහන් වෙනවා. එහි විකුණුම් මිල රු. 307.94ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

ලබන වසරේ සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි…

ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇති බව සදහන්. ඒ අනුව එම චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී පාසල්වලට නිකුත් කරන බවටයි වාර්තා වෙන්නේ.

Read More

මම දුව ලැබෙන්න ඉන්නකොට සමිතා රසට කෑම හදාගෙන අපේ ගෙදර එනවා. ඇය මට ඉතා හොඳ සොහොයුරියක්….” – නිල්මිණි

නිල්මිණී තෙන්නකෝන් – සමිතා මුදුන්කොටුව කියන්නෙ අපේ කලා ක්ෂේත්‍රයේ අපූරු යෙහෙළියන් දෙදෙනෙක්. දෙන්නගෙ යාළුකම කාලයක් ඈතට දිවයනවා. ඒ යාළුකම ගැන, නිල්මිණී තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවෙහි අපූරු සටහනක් තබා තිබුණා. ”අම්බෝ මට සිංදු කියන්න නම් බෑ, ඊයේ සනත් අයියාගේ උපන්දිනයට ජානකී ආරාධනා කරා. සමිතා මට සිංදු කියන්න කියලා වදම දුන්නා. සමිතා මුදුන් කොටුව කියන්නේ මං ආස…

Read More
Back To Top