ළමුන් වෙළද ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට්ටුවක්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන…

Read More

අමුතුවෙන් නැකැත් බලන්න ඕනේ නෑ , 2025ට සුබ දේ කරන්න , සුබ නැකැත් මෙන්න

තව ටික දවසකින් අලුත් වසරක් උදා වෙනවා. අලුත් වසරේ සුබ නැකත් මොනවද? මේ මුල් මාස පහේ සියලු සුබ වැඩට සුබ නැකත් ටික. අකුරු කියැවීමට 2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6.31ට උතුර බලා 2025 පෙබරවාරි 28 සිකු: උදේ 6.25ට උතුර…

Read More

උපතීන් නිල් පැහැ බිලිඳු දරුවකු මුල්වරට අනුරාධපුර රෝහලෙන්

උපදින දරුවන් මුළුමනින්ම නිල් පැහැගැන්වීමේ නවතම රෝගයකින් පෙළෙන බිලිඳු දරුවකු ලංකාවේ ප්‍රථම වතාවට අනුරාධපුර රෝහලෙන් හඳුනාගෙන ඇති බව අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්. යූ. සී.රණවක මහතා පැවැසීය. මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බව ඔහු කීය. එම රෝගය කන්ජෙන්ටල් මෙතෙමොග්ලො බිනේමියා (Congenital Methemoglog) යනුවෙන් හඳුනාගෙන ඇති බවද හෙතෙම වැඩි…

Read More

එක් පාසල් දරුවෙක්ට රුපියල් 6000 බැගින් රජය විසින් ලබාදෙන විශේෂ දීමනාවක් – ළමුන් 03ක් ඉන්න පවුල් වලට වාසි ගොඩයි.

පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය…

Read More

බලන්නකෝ හැමෝම ආදරය කරන මේ කපල් එකේ ලස්සන

දුශේනි මියුරන්ගි සහ සචින් ලියනගේ කියලා කියන්නේ, මේ වන විට රංගන ක්ශේත්‍රයේ ඉන්න ආදරණීයම කපල් එකක්. ඉතින් මේ දෙන්නා කාලයක් හංගනගෙන හිටිය එයාලගේ ආදරේ වෙනස්ම විදියකට එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා. කොහොම වුණත් අද වෙද්දි දුෂේනි සචින් ආදරේ ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ නිසාම එයාලා දෙන්නගේ දෙවල් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් එයාලා අමතක කරන්නේ නැහැ….

Read More

කළපුවට වැටුනු මුස්ලිම් පවුලම තම දිවි නොතකා බේරාගත් නිර්භීත ගුවන් භටයා නවීන් ධනුෂ්ක රත්නායක

නවීන් නම් නිර්භීත ගුවන් භටයා කළ ඒ වීරකම කිසි මාධ්‍යයක ප්‍රචාරය නොවුණි. දියේ ගිලිනු මුස්ලිම් පිරිස ගොඩගත් වීඩියෝ දර්ශන ලබා දෙන්නට ඇතැමුන් ලක්‌ෂ දෙකක මුදලක්‌ ඉල්ලා තිබුණි. එක්‌ මාධ්‍ය ආයතනයක්‌ එයට කැමැත්ත පලකළ ද පසුව එවුන් එම වීඩියෝ දර්ශන දීමෙන් ද එය වීඩියෝ කල මුස්ලිම් පිරිස් වැළකී සිටියහ. අනතුරක්‌ සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස්‌…

Read More

අනියම් ඇසුරක් ගැන මඩ ප්‍රචාරවලට එරෙහිව මාලිමා පා.මන්ත්‍රී කෞෂල්‍යා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබේ. සිය පැමිණිල්ලේ ඇය සඳහන් කර ඇත්තේ ව්‍යාජ පුවත්වලට පුද්ගලික පහරදීම් සහ තම කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් කරන ලද අසත්‍ය ප්‍රකාශ ඇතුළත් බවයි. මෙම ප්‍රවෘත්තිය පිටුපස සිටින අයට…

Read More

සියලුම පළාත්වලට ටියුෂන් තහනමක් පනවන ලෙස ඉල්ලීමක්

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දුෂණ විරෝධී සංවිධානය පවසනවා. නමුත්, බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමටයි රජය පසුගියදා…

Read More

මවගේ අනියම් ඇසුර නිසා දහතුන් හැවිරිදි දියණියට දිවි අහිමි වෙයි

සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ. දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය. පසුගියදා (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි…

Read More

පෙම්වතා හමුවීමට ගිය හෙදිය සමූහ දූෂණයට

සෙබළ පෙම්වතාගේ කීමට පුත්තලමේ සිට නාවුලට පැමිණි හෙද නිලධාරිනියක හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවට චෝදනා ලද යුද හමුදා සෙබළකු, ගුවන් හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙද නිලධාරිනිය තම නැගණියට විවාහ යෝජනාවක් සඳහා ඉදිරිපත් වූ යුද හමුදා සෙබළා සමග විවාහ වීමට කැමැත්ත පළ කර ඇතැයි අනාවරණය වී…

Read More
Back To Top