තරුණයන් දෙදෙනෙක් සමග ලිෆ්ට් එකක් තුල සිර වූ කත

සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද ඇයගේ ගමනෙහි පවා තිබුණේ කාන්තාවකට ආවේණික වූ රිද්මයකි. ඇය හැඳ සිටි තද කළු පැහැති සාය ඇයගේ පිරිපුන් කලවා යුගලයට තද වී තිබූ අතර, සුදු පැහැති ලේස් සහිත කමිසය ඇගේ සිරුරේ හැඩය මනාව ඉස්මතු කළේය. දවස පුරා දැඩි හිරු රශ්මියට නිරාවරණය වී සිටි ඇයට, හෝටලයේ සීතල වායුසමීකරණ යන්ත්‍රයෙන්…

Read More

පියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි

තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 64ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, මරණකරුගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට…

Read More

මැරෙන්න ගිය එකා බිමට වැටී ගහන්න එපා යැයි මරලතෝනි දීලා

කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුළුණ මත නැඟ පැයකට අධික කාලයක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා ගෙලට දමා ගත් තොණ්ඩුව කැඩි ජම්පින් මෙට්ටය මතට වැටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔට ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි. සැකකාර…

Read More

සාගරිකා පිට ගියේ සිල්පර හින්දද ?

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොන්ක්‍රීට් සිල්පරවලට හානි සිදුව ඇති අතර සිල්පරවල ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදු වූයේ ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉදිරි ප්‍රවාහන කටයුතු සම්බන්ධව විශේෂ දැනුවත්…

Read More

භාණ්ඩාගාර කොල්ලය අපි නොකිය හිටියෙ හැකර්ලා අල්ලගෙන මුදල් ආපසු ඉල්ල ගන්නයි.. – මන්ත්‍රී චන්දන සූරියආරච්චි

මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය වංචාව සැලසුම් සහගතව සිදු කළ එකක් නොව, අදාළ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අතර සන්නිවේදන ක්‍රියාවලියේ සිදුවූ දුර්වලතාවක් සහ අක්‍රමිකතාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. 2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් (Email) භාවිතා…

Read More

හැකර්ලා හැමතැනම ඉන්නවා. අපි හැකර්ලා අල්ලගෙන ගත්ත මුදල් නැවත ගන්නවා..- ඇමති ක්‍රිෂාන්ත අබේසේන

වර්තමානයේ හැකරුන් ඕනෑම තැනක සිටිය හැකි බවත්, රජයක් ලෙස ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන් භාණ්ඩාගාරයෙන් අත්පත් කරගත් මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන බවත් ඇමති ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කරයි. අදාල සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුතු රජයක් ලෙස දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම…

Read More

වෙසක් පොහොයට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට PHI වෙතින් දැනුම්දීමක්

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට  ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා පැවසුවේ ඒ අනුව දන්සල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසත්ය. එහිදී…

Read More

පොලිසිය හතකට රට යෑම තහනම් කරයි

විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයකට අනුව එම කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනකුට විදේශගතවීම වළකාලමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා විදේශ ගමන් තහනමක් නිකුත් කළේය. ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ කළ වැටලීමේදී පොලිස් බාරයට…

Read More

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පිලිපැනීමට ලක්වූ ප්‍රදේශය දක්වා දුම්රිය ගමන්කර, එහි මගීන්ව අදාළ ස්ථානයෙන් බස්සවා, වෙනත් දුම්රියකින් ගමන්නාතය දක්වා රැගෙන යාමට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් දුරගමන් බලායන දුම්රියන්,…

Read More

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය හැප්පෙයි

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්ව තිබේ. ඔහු ‍ඊයේ (22) රාත්‍රී කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී කැබ් රථය කිතුල්ගල කළුකොහු තැන්න ප්‍රදේශයෙදි ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇත. අනතුරින් මෝටර් රථය ධාවනය කළ…

Read More
Back To Top