මම ‘මෙකැනික්’ කෙනෙක්..ටෙස්ලා වාහන හැදුවේ – “ජේ කොඩි – Jason Cody” දැන් කියන කතාව
ජේසන් කොඩි (Jason Cody) මේ නමට පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ ලැබුණේ ප්‍රමුඛ තැනක්. ඒ නිල් චිත්‍රපටයක ශ්‍රී ලාංකික තරුණයකුගේ නම සටහන් වීම පිළිබඳ වූ කතාබහ නිසා. ජේසන් කොඩි (Jason Cody) ලෙස හඳුන්වනු ලබන මේ තරුණයා ශ්‍රී ලංකාව තුළ “ජේ කොඩි” කියලත් ප්‍රසිද්ධයි. බොහෝ දෙනකු අනුමාන කරන්නේ මෙය ඔහුගේ ශ්‍රී ලාංකික නාමයෙන් බිඳී ආ අන්වර්ථ නාමයක්…
