මේ දවස්වල රස්නය නිසා ඔබත් මුත්‍රා දැවිල්ලෙන් පිඩා විදිනවද … මෙන්න මුත්‍රා දැවිල්ල ක්ෂණයකින් සුව කරන දිව ඔසුව

අධික ශරීර උෂ්ණත්වය නිසා ඇතිවන මුත්‍රා දැවිල්ල කියන්නේ අද කාලේ ගොඩක් දෙනෙක් ඉතාමත් පීඩාවට පත්වෙන සෞඛ්‍ය ගැටලුවක්. මෙවැනි අපහසුවක් ඇති වූ සැණින් කලබල වී  දහස් ගණන් වැය කර බෙහෙත් ගැනීමට පෙර, අපේ මුළුතැන්ගෙයි තිබෙන ස්වභාවික ඖෂධ පාවිච්චි කරලා මේ රෝගය නිට්ටාවටම සුව කරගන්නා ආකාරය අද අපි කතා කරමු. කොත්තමල්ලි සහ සූකිරිවලින් මැජික් පානයක්! සාමාන්‍යයෙන් අපි…

Read More

අහිතකර කොලෙස්ටරෝල් කැද එකක් බීලා නැත්තටම නැති කර ගමුද ? නිවැරදිව සාදන විදිහ මෙන්න

බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ.  කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක් . අප පරිභෝජනය කරන ආහාර වලින් වගේම අපගේ ශරීරයෙනුත් කොලෙස්ටරෝල් නිපදවනවා. නමුත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය  ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වුනොත් ඒවා අපේ ශරීරයේ රුධිර නාල වල තැන්පත් වෙනවා….

Read More

රුධිර සීනි සහ කොලෙස්ටරෝල් බලාගෙන ඉද්දී අඩු කරන විශ්මිත පානය

රුධිර සීනි පාලනයට සහ කොලෙස්ටරෝල් අඩු කිරීමට උළුහාල්වල ඇති පුදුම බලය අපේ මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය කුළුබඩුවක් වන උළුහාල්, ඇත්තටම කුළුබඩුවකට එහා ගියපු පුදුම හිතෙන ඖෂධයක් බව ඔබ දන්නවාද? දේශීය වෙදකමේදී සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී උළුහාල් සලකන්නේ විවිධ කල්ක, අරිෂ්ඨ, ආසව වැනි ඖෂධ සෑදීමට යොදාගන්නා විශ්මිත ගණයේ ඖෂධයක් විදිහටයි. ඉතින්, අපි බලමු මේ පොඩි උළුහාල් ඇටවල සැඟවිලා…

Read More

වැක්සීන් ගහපු අයට ඇත්තටම හාර්ට් ඇටෑක් හැදෙනවද? සමාජයේ පැතිරෙන කතාවලට ජාතික රෝහලෙන් පිළිතුරක්…

මේ දවස්වල සමාජ මාධ්‍යවල වගේම හැමෝම අතරේ කතාබහට ලක්වෙන ලොකු මාතෘකාවක් තමයි තරුණ පිරිස් අතර එකපාරටම හෘද රෝග වැඩිවීම. ගොඩක් අය සැක කරන්නේ, මේකට ප්‍රධානම හේතුව අපි හැමෝම ගත්ත ‘කොවිඩ් එන්නත’ කියලයි. ඔයාටත් මේ ගැන බයක් හරි සැකයක් හරි තියෙනවද? එහෙනම් මේ කතාව අනිවාර්යයෙන්ම කියවන්න. පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ ගැන…

Read More

කොලෙස්ටරෝල් වලින් බේරෙන්න ක්‍රම මෙන්න

කොලෙස්ටරෝල් යනු වර්තමානයේ තරුණ මහලු භේදයකින් තොරව ඉතා සීග්‍රයෙන් වැඩි වන්නා වූ බෝ නොවන රෝගයකි. විශේෂයෙන් අවිධිමත් ආහාර රටාවන් නිසා ඇතිවන මෙම රෝගී තත්ත්වය අඩු කොලෙස්ටරෝල් මට්ටම හා අධි කොලෙස්ටෙරෝල් මට්ටම ලෙස කොටස් දෙකකි. අපගේ ශරීරයේ පවතින කොලෙස්ටෙරෝල් මට්ටම අනුව හිතකර හා අහිතකර ප්‍රතිඵල ලැබේ. කොලෙස්ටරෝල් පිත්ත අම්ලය සෛල පටලවල පැවැත්මට අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ස්ටීරොයිඩ්…

Read More

පිළිකා රෝගීන්ට සුභ ආරංචියක් .. නව තාක්ෂණයක් ගැන ඇසෙන ඒ වෙනස්ම කතාව මෙන්න..

පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත් එක් රෝගී තත්වයක්. ඕනෑම අනපේක්ෂිත මොහොතක පිළිකාව නිසා ජීවිතයක් නැතිවෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්. වෛද්‍ය විද්‍යාවේ මෑතකාලීන විශාලතම පෙරළියක් ලෙස සැලකෙන හිස්ටොට්‍රිප්සි (Histotripsy) තාක්ෂණය, පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තුවක් ගෙන දී තිබෙනවා. අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ (University of Michigan) පර්යේෂකයින් විසින් වැඩිදියුණු කරන…

Read More
Back To Top