සීනි බදු වංචාව පරදන අර්තාපල් බදු වංචාවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කරන්නේ අර්තාපල් හා ලූනු සඳහා පනවා ඇති බදු හේතුවෙන් ගොවීන්ට කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බවයි. ඔහු පෙන්වා දෙන්නේ සීනි බදු වංචාවට සමාන වූ අර්තාපල් බදු වංචාවක් සිදුවී ඇත්දැයි රජයෙන් ප්‍රශ්න කරන බවයි. ඔහු තවදුරටත් සඳහන් කළේ, දේශීය බී ලූනු වගාකරුවන් රැකගැනීමේ අරමුණින් බදු පැනවූවද, ඊට පෙරම විශාල…
