අලුත් අවුරුද්දට ඔස්ට්‍රේලියාවෙන් සුපිරි පරිප්පුවක්
එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් උසස් තත්ත්වයේ ඔස්ට්‍රේලියානු පරිප්පු තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) කොළඹ වරාය පරිශ්‍රයේ සිට වීඩියෝවක් නිකුත් කරමින් මේ බව පවසා සිටියා. “ලොව හොඳම පරිප්පු ව්‍යංජනයේ රස බැලීමට ශ්‍රී ලාංකිකයන්ට මෙම උත්සව සමයේදීත් අවස්ථාව ලැබෙනු ඇත” යනුවෙනුයි ඔහු එහිදී…
