අම්බුළුවාව සංචාරක ව්‍යාපෘතිය නව ජවයකින් ඉදිරියට – පාරිසරික සුරක්ෂිතතාවටත් මුල්තැන

ගම්පොළ: අම්බුළුවාව පාරිසරික කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් වඩාත් විධිමත්ව ඉදිරියට ගෙනයාම රජයේ අරමුණ බව අවධාරණය කෙරේ. අම්බුළුවාව පාරිසරික කලාපය ආශ්‍රිතව පැන නැගී ඇති තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් පසුගියදා (03) ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ අම්බුළුවාව පරිශ්‍රයේදී පැවැත්විණි. තිරසාර සංවර්ධනයට නිලධාරී සහාය…

Read More
Back To Top