බෝම්බ බියෙන් පණ එපා කියා දිවූ තලපති විජේ හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් ජනතාව අමතයි
ඉදිරි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්, දකුණු ඉන්දීය සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය මැතිවරණ ප්‍රචාරණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබේ. ඒ, අපේක්ෂකයා භෞතිකව පෙනී නොසිටියද, ත්‍රිමාණ හොලෝග්‍රෑම් (3D Hologram) තාක්ෂණය මගින් ජනතාව ඇමතීමේ අති නවීන වැඩපිළිවෙලක් ආරම්භ කරමිනි. තලපති විජේ සිය දේශපාලන ගමන ආරම්භ කිරීමත් සමඟ ඔහුව දැකබලා ගැනීමට සෑම…
