බැසිල් රාජපක්ෂට වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ. මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඒ මහතා…

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

2023 සහ 2024 වසරවල මුද්‍රිත, මෙතෙක් ලබානොගත් වාහන අංක තහඩු ජුනි 31 දිනට පෙර කඩිනමින් ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. මෙම මස 21 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් හිදී මුද්‍රණය කරන ලද, එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට…

Read More

කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 25ක පමණ වටිනාකමකින් යුත් කුෂ් ග්‍රෑම් 2,505ක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අදාළ සැකකරු බැංකොක් සිට කටුනායක බලා පැමිණ තිබේ. ඔහු ගුවන්තොටුපොළ හරිත මාර්ගය හරහා පිටවීමට තැත්කිරීමේදී ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලදාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක් තුල…

Read More

සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි – සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වන ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය 2026. 05. 30 සහ 31 දෙදින පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් එම දින දෙක තුළ සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් දන්වා ඇත. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2026. 03. 30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය සැමරීමේ…

Read More

හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අ.ඩො. මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීම වැනි ක්‍රියා, වැළැක්වීමට තාක්ෂණික ක්‍රමවේද පවතින බව සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පවසයි. ඉහත සිද්ධියට භාවිතා කර ඇත්තේ වර්තමානයේ පවතින ‘BEC’ නම් සයිබර් පහරදීමේ ක්‍රමවේදය බවත් හෙතෙම පැවසීය. මෙම සයිබර් පහරදීමේ ක්‍රමවේදයට බොහෝ පෞද්ගලික අංශයේ ආයතන මුහුණ දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය….

Read More

අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට

කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර අන්තරාදායක අ‍යුරින් ‍රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු උත්සවයේ පාපැදි තරඟයක් ඉදිරියෙන් ගමන් කර ඇති මෙම  කාර් රථය තරඟය නැරඹීම සඳහා මාර්ගය දෙපස රැස්ව සිටි මහජනතාවට හා ඔවුන්ගේ දේපළවලට හානි සිදුවිය හැකි පරිදි අන්තරාදායක අයුරින් ධාවනය වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට…

Read More

කලකිරුනු පෙම්වතිය 17 දෙන්නම එපා කියයි. පෙම්වතුන් දෙදෙනා පෙම්වතිය ඉල්ලා ඩෙගා නටයි.

බාල වයස්කාර දැරියක් පෙම්වතුන් දෙදෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙහි පළමු පැමිණිල්ල දැරියගේ අලුත් පෙම්වතාගේ මව යොමු කර ඇති අතර තවත් පැමිණිල්ලක් පැරණි පෙම්වතාගේ මව විසින් ගොනු කර තිබුණා. 17 හැවිරිදි දැරිය මීට මාසයකට පමණ පෙර සිට ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති…

Read More

වෙසක් සැමරුම වෙනුවෙන් මැයි 02 නිවාඩුව සංශෝධනය කෙරේ

2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව මැයි 2වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි 31 ලෙසින් සංශෝධනය කර ඇත. වෙසක් පොහෝය මැයි 1 සහ 2…

Read More

ණය ගෙවන්න තිබිච්ච සල්ලි ගියේ කාගේ ගිණුමටද?

ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කන්ටේනර් 323  වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට ගියා දැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය. විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක  හැකර්කරුවකුගේ ග්‍රහණයට…

Read More

පා ගමනේ ආ හිමි නමක් රෝගී වෙයි

“ඒහිපස්සිකෝ” සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙම සාම පා ගමන (22) දින උදෑසන දඹුල්ල නගරයෙන් ආරම්භ වූ අතර මේ සඳහා සහභාගී වූ ඇමරිකානු ජාතික භික්ෂුවක් වයස…

Read More
Back To Top