ජනතාවගේ ඉඩම් ජනතාවට..පොලිසියේ පුරප්පාඩුවලට වැඩිපුර දෙමල අය..රටම අහන්නම ඕනේ ජනපතිගේ යාපනයේ කතාව මෙන්න

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන්…

Read More

“ගණන් කරන්න පුළුවන් තරමක් ගන්න”සමාගමක් සිය සේවකයන්ට දීපු සුපිරි බෝනස් එක

මේ කියන්න හදන්නේ පුදුම හිතෙන කතාවක්… බලන්නකෝ එයාලගේ ආයතනයේ බෝනස් එක දීපු හැටි… දීලා කියන්නේ ආයෙත් සුපිරියටම දීලා… චීන දොඹකර සමාගමක් සිය සේවකයින්ට වසර අවසාන ප්‍රසාද දීමනා ලබා දීමේ දී අපූරු ක්‍රමයක් භාවිත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඩොලර් මිලියන 11ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 70ක මුදල් ප්‍රමාණයක් ප්‍රසාද දීමනා ලෙස…

Read More

විවාහක ලෝක රූ රැජින තරගයේ දෙවන තැන ඉෂාදි අමන්දාට

ගමනයි.. අඩසඳ වන් නළලයි.. නීල උපුල් දෙනෙතයි නාරි ලතා ගමනයි..” ඇගේ රූ ස්වභාව ගැන මීට වඩා වර්ණනා මොකටද..? මේ කියන්නේ කවුරු ගැනද..? ඉශාදි අමන්දා.. මේ වෙනකොට ලොවක අවදානය දිනාගත් කාන්තාවක් බවට ඉශාදි පත්වී හමාරයි.. මීට සුලු මොහොතකට පෙළු අමෙරිකාවේ ලාස්වේගාහීදී අවසන් වූ 40 වන ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට සමත් වුණේ, දකුණු අප්‍රිකාව නියෝජනය…

Read More

පහුගිය කාලේ දුකින් හිටපු ඇය අද සතුටින් ජීවිතේ ලස්සනම දවසක් සැමරුවේ මෙහෙමයි

ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන් යන්නේ.. ඒ සුබ ආරංචිය මේ වෙනකොට හැමෝම දන්නවා.. ඉතින් ඔන්න ඒ ගැන ඇගේ ආදරණීය අම්මා මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. අංජලී කියන්නේ ඇගේ ලොකුම ශක්තිය…

Read More

ජින්ජර් බියර් වෙනුවට සැනටයිසර් දුන් වරදට අවහන්හල් සේවකයින් හසුවේ

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා, ඊජීපී ජින්ජර් බියර් ඉල්ලා සිටි තරුණියකට පිරිසිදු කාරක දියරයක් (සැනිටයිසර්) ලබාදුන් පිටකොටුවේ හෝටල් සේවකයන් දෙදෙනෙකුට පෙරේදා (29) දින ඇප ලබාදෙමින්, ඔවුන්ගේ නොසැලකිලිමත් ක්‍රියාව පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කරන ලදී.   මහේස්ත්‍රාත්වරයා විසින් දික්ඔය රාජානම් බිතොන් සහ වඳුරඹ කේ.ඩී. නෙත්මිණ යන සැකකරුවන්ට රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක්…

Read More

උතුරු සුළඟ බලා… හැප්පුනොතින් මලා…. කියා පාතාලයෙන් ආ මල්වඩම

මෝදර පොලිස් වසමේ කොළඹ 15 ලිපිනයේ පිහිටි, සුභසිංහ නිශ්ශංක නැමති අයකුගේ අයගේ නිවස ඉදිරිපිට මල්වඩමක් හා ටී 56 ජිව උණ්ඩ 10ක් තබාගොස්ව ඇති බවට නිවසේ හිමිකරු විසින් මෝදර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෝදර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් සිදු කර විමර්ශණවලදී සහ CCTV පරීක්ෂාවලදී අනාවරණය කරගෙන ඇත්තේ, අපරාධය සිදු කිරීමට…

Read More

අද රාත්‍රියේ ඉන්ධන මිලෙහි දැනෙන ගණනකින් අඩුවෙයි?

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද(31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක පහළ යාමක් දකින්ට ලැබේ. මෙවන් තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි. පසු ගිය මාසයේ ඉන්ධන මිල අඩුකිරීමක් සිදු කළද මෙරට වැඩි…

Read More

මඩ ගහන්න එපා, නිරුවත පෙන්වන්න මම උත්සාහ කළේ නැහැ

හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කගේ චරිතයෙන් කලා ලෝකයට ආපු මියෝනා ද සිල්වාගේ හැසිරීම සහ විලාසිතා සම්බන්ධව විවේචන රැසක් ඇයට විරුද්ධව මේ දවස්වල සමාජ මාධ්‍යවල එල්ලවෙලා තියනවා. ඉතින් ඒ විවේචන ගැන සහ ඒවට පිළිතුරු මියෝනාගෙන් අපි අහලා බැලුවා. පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මියෝනා රටම දන්න නිළියක් වුණා… ඔව්. නිතර දකින බොළඳ ටෙලි නාට්‍යවලට වැඩිය තරුණ පරම්පරාවේ…

Read More

විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අත්හිටවූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පහුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක්…

Read More

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කල පලමු ශ්‍රි ලාංකිකයා – ජොහාන් පීරිස්ට අපගේ උණුසුම් සුභ පැතුම්

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කඳු තරණ ක්‍රීඩක ජොහාන් පීරිස් මහතා ඇන්ටාක්ටිකාවේ පිහිටි මීටර් 4,892ක් උසැති වින්සන් කන්ද මුදුනට ළඟා වීමෙන් එම ජයග්‍රහණය සනිටුහන් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය සමඟ ඔහු ලෝක ප්‍රසිද්ධ ‘සෙවන් සමිට්ස්’ අභියෝගය සඳහා තවත් සැලකිය යුතු පියවරක් තබා ඇත. 2018 වසරේදී එවරස්ට් කන්ද ජයගැනීමෙන් ශ්‍රී ලංකාවේ කඳු තරණ…

Read More
Back To Top