‘ හුඟාක් අය මට කිව්වේ උස වැඩියි කෙට්ටු වැඩියි ලස්සන නෑ කියලා’ අමිහිරි අතීතය ගැන ඈ යලි මතකාවර්ජනය කලේ මෙහෙමයි

මේ දවස්වල මොකද කරන්නෙ? මේ දවස්වල මමයි මගේ සැමියයි ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. ඒකේ නම Dreams by Amanda. ඉතින් ඒකෙ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව පහුගිය කාලයේ පුබුදු චතුරංග අයියා එක්ක සිනමා පටයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ පූජිත ගුණතිලක අයියා. බොහෝ දුරට එම චිත්‍රපටය මේ වසරේදී තිරගත වේවි. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා…

Read More

ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්

ඇගේ ඒ නික්මයාම ගැන ඊයේ බොහෝ සංවේදී සටහන් පළවුණා.. ඒ ඇගේ වියෝව කිසිවෙකුට දරාගන්න නොහැකි නිසා කිව්වොත් හරි.. සීදුව brave සංගීත කණ්ඩායමේ නායක ඩිලාන් සිල්වාගේ ආදරණීය බිරිඳ සමුගත් ඒ පුවත මේ වනවිටත් බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ කරුණක් වෙලා.. ඇගේ අවසන් කටයුතු අනිද්දා ජා ඇල, ඒකල නිවසේදී සිදුකරනවා… හදිසි හෘදයාබාධයකින් ඇය ඊයේ මියගියා.. ඉතින් මේ…

Read More

අනුදිගෙන් පස්සේ මීලග රූ රැජින තරගයට යන්නේ ඇයද ? Miss Universe Sri Lanka කිරුළ දිනූ ඇය ගැන ඇසෙන කතාව

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ ඊයේ (29) පැවති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී ලිහාෂා ලින්සේ වයිට්, 2025 වසර සඳහා වන විශ්ව රූ රැජිණ ශ්‍රී ලංකා (Miss Universe Sri Lanka) කිරුළ දිනා ගැනීමට සමත් වූවාය. කොළඹ CIS ජාත්‍යන්තර පාසලින් මෑතකදී අධ්‍යාපනය හමාර කළ සිසුවියක වන ලිහාෂා මෙවැනි තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. මෙම ජයග්‍රහණයත් සමග, 2025 වසරේ…

Read More

මේ දවස්වල කොල්ලොන්ගේ අලුත්ම ක්‍රෂ් එක කවුද මේ රට පවුලේ අප්සරා..?

රට පවුල ටෙලි නාට්‍යයේ අප්සරාගේ චරිතයට පණ පොවන ඇයව මේ දිනවල නම් නොදන්නා කෙනකු නැති තරම්. ඇයගේ සුරූපී බවත්, හුරුබුහුටි පෙනුමත්, අපූරු රංගන විලාසයත් නිසාම ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවකින් ඇය දෙස බලා සිටින බව නොරහසක්. මුල්ම ටෙලි නාට්‍යයේ රංගනයෙන්ම ප්‍රේක්ෂක සිත් දිනාගත් ඇය නවක රංගන ශිල්පිනී ප්‍රශා මිචෙල්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්. මේ දිනවල…

Read More

ආරුගම්බේදී උපන් ඇඳුමින් ඇවිද ගියේ ගැහැණියක්ද ? පිරිමියක්ද ? රටක් කැළඹූ පුවතේ වෙනස්ම හෙළිදරව්වක් මෙන්න

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද ගියේ පිරිමියෙක්. අධිකරණයෙන් සිර දඬුවම් දුන් පසු හෙලි වෙයි. උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයෙකුට අරුගම්බේදී ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසු මේ වන විට නීතිමය මතභේදයක් ගැටළුවක් මතුව ඇත. මෙසේ පපුව නිරාවරණය කරගෙන සිටි විදේශිකයා සම්බන්ධයෙන් ලිංගිකත්වය අර්ථකථනය කළ ආකාරය සමාජ ජාලවල ප්‍රශ්න කරමින් ඇත. අශෝභන ලෙස හැසිරීම සහ මහජන…

Read More

ජීවිතේ අනන්තවත් දුක් වින්ද මමත් රිසානා වගේ කියලා මට දැනෙනවා. කවුරුත් ආදරේ කරන විධුෂිකා රෙඩ්ඩි කියන ඒ කතාව මෙන්න

Rizana චිත්‍රපටයේ රිසානා ඔබ කියලා දැනගත් මොහොතේ ඔබට දැනුණු හැඟීම මොකක්ද? මුලින්ම මම මේ චිත්‍රපටය තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණා. එදා මම වගේම ගොඩක් ගැහැනු ළමයි ඒකට සහභාගි වුණා. ඒ අයව දැක්කාම ඇත්තටම මම ගොඩක් බය වුණා. ඊට පෙර මම වෙළෙඳ දැන්වීම් වගේම කෙටි චිත්‍රපට කරලා තිබුණා. හැබැයි මම ලොකුවට රංගනය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ…

Read More

ඒ දෙන්නා නැතුව ඒ විවාහ උත්සවය මොන තරම් නම් පාළුද..? ඔවුන්ගේ ආශිර්වාද මැද ක්ලබ් වසන්තගේ තවත් පුතෙක් යුගදිවියට

කාලෙකට කලින් ඒ පවුල මොන තරම් සතුටෙන් හිටියාද කියන එකට ඔවුන්ගේ සමාජ මාධ්‍ය තුළ ඉන්න බොහෝ දෙනාට නොරහසක්.. මේ කියන්නේ යන්නේ වසන්තගේ පවුලේ සිදුවුණු ඒ විශේෂ විවාහය ගැනයි.. වසන්තගේ දෙවැනි පුතු මෙන්න මේ වගේ ලස්සනට ඇගේ සහකාරියගේ අත ගත්තේ පසුගිය දිනකයි.. වසන්තගේ පවුලේ හැමෝම මේ ලස්සන අවස්ථාවට එක්වෙලා තිබුණා.. නව යුවල එදා දවසේ කැමරා කාච‍යට…

Read More

ඇය නම් ගොඩක් ආදරණීය චරිතයක්.. දරුවාගේ සතුට ගැන විතරක් හිතන ආදරණීය මවක් වුණු පියුමි

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ඒ වගේම ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතයක්.. පහුගිය දවස්වලත් පියුමි ගැන විවිධ විවිධ කතා අසන්නට ලැබුණා.. ඒ විතරක් නෙමෙයි ඇගේ පුතාටත් සමාජ මාධ්‍යයන්හි විවිධ කතා කියනවා අපිට දැක ගන්නටලැබුණා… මේ විදිහට කවුරු ඔවුන් ගැන මොන දේ කිව්වත් පියුමි ඇගේ පුතා එක්ක කාලය ගෙවන්නේ ගොඩක් සතුටෙන්.. ඒ බව…

Read More

“දෙන්නම බේරගන්න හස්බන්ඩ් පැන්නා. තනියම බැරි නිසා මාත් පැන්නා” – වියානා ඇලට වැටුණු පෙම්වතා බේරාගත් ඔවූන් කියන කතාව

මේ පසුගියදා උදේම ඇහුණු හද සසල වෙන කතාවක් ගැන ඇහෙන කතාවක්. මහියංගණය, වියානා ඇලේ ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද දවල් සොයාගෙන තිබෙනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියේදී, දියබානාවැව ප්‍රදේශයෙන් එම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ. අනතුරින් මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක් වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් වෙනවා. ඇය…

Read More

ජගත් විතාන ගේ පුතාට හොර වාහනයක් විකිණීම – රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

නීති විරෝධීව එකලස්කළ ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛොපභෝගී ජිප් රථයක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතානට අලෙවි කළ බවට චෝදනා ලද හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට එරෙහිව මතුගම උසාවියෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ඊයේ (21) කටයුතු කළේය. මේ වනවිට…

Read More
Back To Top