ඇහැළියගොඩදී වාහන රැසක් එක පෙළට හැප්පෙයි

ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ. අද (15) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඒ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක්, මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇත. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි. – ජනපති

සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. උපුටාගැනීම… භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි….

Read More

කට පාලනය කරගන්න පුළුවන් නම් අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන් – කවුරුත් හොයපු චන්දිමාල්ගේ කෙට්ටුවීමේ රහස ප්‍රථම වතාවට හෙළිකරයි

චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය නිරූපණ ශිල්පීයෙක් ඔහු මිස් ශ්‍රී ලංකා කිරුළ ලංකාවට ගෙන ඒම සඳහා නොයෙකුත් ආකාරයෙන් කැපකිරීම් කෙරූ පුද්ගලයෙක් කිව්වොත් නිවැරදි. මේ වන විට චන්දිමාල් පිළිබඳ බොහෝ දෙනෙක් වැඩිපුර කතාබහ කරන්න පටන් ගන්නේ ඔහු හිටියටත් වඩා ගොඩක් ශරීරයෙන් කෙට්ටු නිසයි. විශේෂයෙන් තරුණියන් බොහෝ දෙනෙක් ඔහු කෙට්ටු උනේ…

Read More
Back To Top