අන්තර්ජාල වංචාවට කෝපරේට් බෑන්ක් අකවුන්ට් එක කුලියට දුන් ගිණුම් සහකාර අත්අඩංගුවට
සංවිධානාත්මක අන්තර්ජාල මුදල් වංචාකරන කණ්ඩායමකට සිය බැංකු ගිණුම දින 20ක කාලයක් සඳහා අලෙවි කළ පෞද්ගලික ආයතනයක ගිණුම් සහකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ අදාළ බැංකු ගිණුම හරහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බව විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇත. අන්තර්ජාල ව්‍යාපාරයක් හරහා මුදල් ඉපැයිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන්…
