තුවාල සිරුරේ නෑ – හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා. පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා. ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා. විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව…
