ඉක්මනින් බර අඩුකරගන්න, මේ දේවල් අදම ඔයාගෙ කෑම පිඟානෙන් අයින් කරගන්න
ඔබේ ශරීරයේ බර අඩු කරගන්න අවශ්‍ය නම් ඔබේ පිඟානෙන් ඉවත් කළ යුතුම කෑම කීපයක් තිබෙනවා. ඒ මොනවද කියලා අපි මේ ලිපියෙන් විමසා බලමු ආහාර පාලනය සහ ශරීරයේ බර ගැන හිතන ඔබට අධික මේදය ,තෙල් සහ රසකාරක ඇතුලත් කල ආහාර නුසුදුසු බව ඔබ දැනටමත් දන්නවා.ඉතින් මෙන්න මේ ආහාර ඔබේ ආහාර වේලෙන් ඉවත් නොකලොත් ඔබට බර අඩු…
