කථානායකගේ සහතික හොර ඒවා බව ඔප්පු වුණොත් මෙන්න කරන්න යන දේ?
අලුත් පාර්ලිමේන්තුව පත්වූ දවසේ සිට මේ දක්වා ඒ ගැන විවිධ කතා අහන්න ලැබුණා.. ඒ අතරින් මේ කතාව තවත් සුවිශේෂී වූවක්.. ඔහු අපේ රටේ මහජනතාවගේ එක් නියෝජනයක්.. රටේ ප්‍රබල තනතුරක් දරන තවත් එක් පුද්ගලයෙක්.. කථානායකවරයාගේ ආචාර්‍ය පදවිය පාර්ලිමේන්තු නිල වෙබ් පිටුවෙන් ගැලවීමත් එක්ක මෙන්න මේ වගේ කතා අද අහන්න දකින්න ලැබෙනවා… දේශපාලන බල අධිකාරිය නියෝජනය කළත්…
