අනියම් පෙමක් සුන්දර කැදැල්ලක් විනාශ කළාද..? ඔබාමා – මිෂෙල් දික්කසාදය ගැන ඇසෙන කතාව මෙන්න
ඔහු ගැන ලොවක් කතා වුණා.. ඒ චරිත ද්විත්වයට ගොඩක් දෙනෙක් ආදරය කළා.. ඒත් අද ඒ කතාව ටිකක් වෙනස්… ඒ ඇයි.. අමෙරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ මිෂෙල්.. ඒත් දැන් මේ වෙද්දී ඒ කතාව ගොඩක් වෙනස් වෙලා.. ඔවුන්ගේ විවාහ ජීවිතයට මේ මොකද්ද වෙලා තියෙන්නේ…?ධවල මන්දිරයේ මෑතකාලීනව සිටි රොමෑන්ටික්ම ආදරණීයම ජෝඩුව වූයේ බැරක් ඔබාමා සහ ඔහුගේ ප්රිය…
