අනුර කියන්නේ කුණු ලෝභයෙක් – රන්ජන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යනු ‘කුණු ලෝභයෙක්’ බවත්, එය රටට සුභදායීව බලපාන බවත් හිටපු අමාත්‍ය සහ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ ගාල්ලේ නව ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්. එහිදී ඔහු කියා සිටියේ, මේ වන විට ලෝකයේ පවතින යුදමය තත්වයත් සමඟ ලංකාවට ඇති වී තිබෙන…
