සූර්යාගේ කරුප්පු සිනමා කට්ටලයේදී සිදුවූ අදහාගත නොහැකි මරණය!

මුළු මහත් දකුණු ඉන්දියාවම වගේම ලංකාවත් බලාගෙන ඉන්න සුපිරි නළු සූර්යාගේ (Suriya) අලුත්ම සිනමා පටය වන “කරුප්පු” (Karuppu) හි රූගත කිරීම් ඊයේ රාත්‍රියේ කොළඹදී ආරම්භ වුණේ ඉතාමත් උද්යෝගිමත් විදිහටයි. හැබැයි ඒ උද්යෝගය සහ සතුට නිමේෂයකින් මහා ශෝකයකට පෙරලුණේ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලාංකික නළුවෙකු රූගත කිරීම් අතරතුරදීම දිවියෙන් සමුගැනීමත් සමඟයි. ඊයේ රාත්‍රියේ කොළඹ BMICH පරිශ්‍රය…

Read More

ලක්ෂ ගණනකගේ ගිණුම් වලට හෙට ලැබෙන ප්‍රතිලාභ මෙන්න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු හෙට (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ මේ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටිවන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක…

Read More

සංගීත ලොව තවත් පහනක් නිවී යයි. අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙන්න

දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් සහ මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, “ධර්මරත්න සහෝදරයෝ” කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත විය. 2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර තිබේ. “ධර්මරත්න සහෝදරයෝ” යන නාමය මෙරට සංගීත…

Read More

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කරනු ලැබ තිබේ. ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය. බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි…

Read More

නව වසරේ දේශපාලන සැලසුම හෙළි කළ හිටපු ජනපති මහින්ද

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බව ද කියා සිටියේය. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු…

Read More

මහරගම නිවසක උඩු මහළට ගිනි තැබීමෙන් තිදෙනෙකු මියයයි

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසයි. මෙම ගිනිතැබීමෙන් මියගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමග හි නිවසක කුලී පදනම මත පචිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය…

Read More

කුඩා දැරියකට මරු කැඳවූ මාරක අනතුර

මන්නාරම, තාල්වුපාඩු තාරපුරම් මාර්ගයේ තුර්කිසිටි ගම්මානයේදී සිදු වූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. බේකරි ආහාර ද්‍රව්‍ය රැගෙන යන ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කුඩා දැරිය මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 01යි මාස 06ක් වූ තාරාපුරම්, මන්නාරම ප්‍රදේශයේ පදිංචි දැරියකි. මන්නාරම…

Read More

දියේ ගිලී ගුරුවරයා සහ සිසුවා මරුට

(දයාරත්න ඇඹෝගම) තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි. මිය ගොස් ඇත්තේ ගම්මාන 10,බැදිවැව,තඹුත්තේගම  ප්‍රදේශයේ පදිංචිව සිටි  එල්.ඩබ්.ධනුෂ්ක උදයංග(29) නැමති  උපකාරක පංතියක ගුරැවරයෙකු සහ තිබිරියාකඩවල,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි මුණසිංහ ආරච්චාගේ හේෂාන් දසුන්(19) නැමති පාසල් සිසුවෙකි. මොවුන් දෙදනාම ඊයේ  (18) දින සවස උපකාර…

Read More

ඉහල ගිය රන් මිල

ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල අද (18) දින ඉහළ යාමක් වාර්තා වී ඇති බව වාර්තා වේ. රන් අවුන්සයක මිල ඩොලර් 4,831 ක් ලෙස වාර්තා වූ අතර රිදී අවුන්සයක මිල ඩොලර් 80 කට අලෙවි විය. මෙම තත්ත්වය යටතේ, අද (18) දින ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කර ඇත….

Read More

හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

(සුජිත් හේවාජුලිගේ) පාර්ලිමේන්තුවේ සිදුවී ඇතැයි කියන  නීති විරෝධී හා  සදාචාර විරෝධී  ක්‍රියා  විවිධ අඩන්තේට්ටම් සහ  අක්‍රමිකතා  සම්බන්ධ සිද්ධීන් හතරක්  සම්බන්ධයෙන්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාගේ අත්සනින්  එම ආයතනවලට  වෙන වෙනම ලිපි…

Read More
Back To Top