අන්තර්ජාල වංචාවට කෝපරේට් බෑන්ක් අකවුන්ට් එක කුලියට දුන් ගිණුම් සහකාර අත්අඩංගුවට

සංවිධානාත්මක අන්තර්ජාල මුදල් වංචාකරන කණ්ඩායමකට සිය බැංකු ගිණුම දින 20ක කාලයක් සඳහා අලෙවි කළ පෞද්ගලික ආයතනයක ගිණුම් සහකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ අදාළ බැංකු ගිණුම හරහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බව විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇත.  අන්තර්ජාල ව්‍යාපාරයක් හරහා මුදල් ඉපැයිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන්…

Read More

විවාහයට මුදල් සොයන්න ඔහු යොදාගත්තේ අමුතු උපක්‍රමයක්. ගමක් කළඹමින් තරුණයෙකු කළ සොරකමක් ගැන ඇසෙන කතාවක් මෙන්න

මේ කියන්න යන්නේ තවත් එක් ඇස් අදහා ගන්න බැරි පුවතක්. ඔහුගේ විවාහ මංගල්‍යක් වෙනුවෙන්  මෙහෙම දෙයක් කෙනෙක් කරාවි කියලා හිතන්නවත් පුළුවන්ද? ඔහු විවාහයට මුදල් සොයාගන්න යොදාගෙන තිබුනේ අපූරු උපක්‍රමයක්.    විවාහයට මුදල් සොයාගැනීම සඳහා මාවතගම, වටරැක, කැටවල පුරාණ විහාරයේ තිබූ ඉපැරණි පිත්තල පහනක් සොරාගත් බව කියන පුද්ගලයින් තිදෙනකු ඉඟුරුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…

Read More

සතියක් තුළ 3 වන මරණය – ජාත්‍යන්තර පාසල් සිසුවා නුගේගොඩ සංහි‍ඳ තටාකේ ගිලී මරුට

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි කීබල් කොලේජ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි පස් හැවිරිදි සිසුවෙකු, පාසල මගින් සංවිධානය කරන ලද පිහිනුම් පුහුණු සැසියක් අතරතුරදී නුගේගොඩ පිහිනුම් තටාකයක දියේ ගිලීමෙන් ඊයේ (08) ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නෙතුර වික්‍රම හේරත් නම් දරුවෙකි. පවුලේ බාලයා වන ඔහුට තවත් වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු…

Read More

වත්තල බර්ත්ඩේ බෝඩිමේ ලයිට් කපා තරුණයින් 14 ක් හා ඇතිවූ ආරවුල මැද නිවෙස් හිමිකාරිය මරුට

වත්තල, දිඕවිට, මාරගහවත්ත ප්‍රදේශයේ නිවසක උඩුමහලේ පැවති උපන්දින සාදයක් අතරතුර විදුලිය විසන්ධි කිරීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකින් පසු එම නිවසේ හිමිකාරිය අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දාහතර දෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (6) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්කාන්ති නැමැති දෙදරු මවකි. මියගිය කාන්තාව ඇයගේ දියණියන් දෙදෙනා සහ තවත්…

Read More

රාජ්‍ය අංශයේ කුසීතකම් දුරලන්න අලුත් වැඩපිළිවෙලක්. නව වැඩපිළිවෙලක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය අංශයේ ක්‍රියාත්මකවීමට නියමිත ඒ ක්‍රමවේදය ගැන ඔබ දන්නවාද?  මේ පණිඩය රාජ්‍ය සේවයේ වැඩ කටයුතු කරන ඔබට ගොඩක් විශේෂ වේව්. රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management – RBM) ශක්තිමත් කිරීම සඳහා නව “අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්” හඳුන්වා දී තිබෙනවා. 2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ…

Read More

2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්

මේ කියන්න යන්නේ සමහරවිට ඔබට වැදගත් වෙන තවත් විශේෂ පුවතක් වෙන්න ඇති.. ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වෙන්න ඔබේ පොඩිත්තත් මග බලාගෙන ඉන්නවාද..? 2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලිපියක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී…

Read More

බහු විවාහ චෝදනාවට හසුවූ ඔහුගේ නඩු නිමිත්ත අතුරුදන්. වැවේ දිය නාමින් සිටියදී කිඹුලෙක් නිසා ඔහුට වුණු ඇබැද්දිය මෙන්න.

මේ කියන්න යන්න කතාව නම් ඇත්තටම ඔබ විශ්වාස කරන එකකුත් නැතිවෙයි. ඇත්තට මෙහෙම සිද්ධියක් වෙන්න පුළුවන්ද? කුරුණෑගලින් ඇසෙන වෙනස් කතාවක් ගැනයි ඔබට මේ කියන්න යන්නේ.    බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට ඉතා දීර්ඝ කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයකු මාරාන්තික කිඹුල් ප්‍රහාරයකට ගොඳුරුව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් ඊයේ කුරුණෑගල අතිරේක…

Read More

ගැබිනි මව්න්ට සුදු වෙන වයිටින් ක්‍රීම් එපා – ඔබ නොදත් අවදානමක් ගැන ඇසෙන කතාව මෙන්න

කාන්තාවක් වඩා සැලකිලිමත්විය යුතු කාලයක් තමයි ඇගේ ගර්භනී සමය කියන්නේ. ඉතින් නොදැනුවත්ව නිසා හෝ ඔබ මේ වරද කරනවා නම්, අනිවාර්‍යයෙන්ම ඔබ මේ කියන දේ ගැන සැලකිලිමත් වෙන්න. ගර්භනී සමයේදී මෙම ආලේපනයන් භාවිත කිරිම මඟින් කුස තුළ සිටින දරුවාගේ මොලයේ වර්ධනය, මතක ශක්තිය හීන වීමට, ඇවිදීමේ අපහසුතාවන්, වැනි ක්‍රියාකාරකම් බොහෝමයකට බලපෑම් ඇතිකල හැකි බව හෙතෙම පෙන්වාදේ….

Read More

ජුලම්පිටිය අමරේගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී.ජී අමරසිරි හෙවත් `ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මරණීය දණ්ඩනය තහවුරු කර තිබේ. ඒ එම ඇපෑල අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී, වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස…

Read More

රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබයි… රු. මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරයට… කර්මාන්ත අමාත්‍යාංශයෙන් තවත් වැඩක්

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත ඊයේ  (07) භාරදී තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ, එම අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දුට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට මෙම…

Read More
Back To Top