බඩු මිල අඩු කරන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි
ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) හම්බන්තොට ප්‍රදේශයේ යෝධකන්ඩිය බෝධි මහා විහාරය, නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලීමෙන්…
