“මම උපන් විදිහ ගැන මට ලැජ්ජාවක්වත් බයක්වත් නැහැ… මම එහෙම ඉපදුනා කියලා මගේ ජිවිතය අඩාල වුණේ නෑ…” – අපේ රටට ජාත්‍යන්තර අභිමානයක් ගෙන ආ කෞෂාල් කියන කතාව මෙන්න
අපි සංවාදයට ආරාධනා කළේ නීතිවේදි කෞශාල් රණසිංහ. ඔහු මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ ප්‍රංශයේ පසුගිය දවසක වේදිකා ගත වූ ඉන්දු ප්‍රංශ ශාකුන්තලා බැලේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය සහ පසුගිය 16 වෙනිදා ප්‍රංශයේ නාට්‍යම් ආත්මා ඉන්දියානු නර්ථන තරගාවලියේ, හොදම ඉන්දීය නර්ථනයට හිමි සම්මානය දිනාගත් නර්ථන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. කෞශාල්, ඔබ ගැන හැඳින්වීමක් කරන්න? මගේ නම කෞශාල්…
