හැමෝම පුදුම කරමින් උපාධිය ලබාගන්න ගෑස් සිලින්ඩරයක් කරේ තියාගෙන ආ තරුණයාගේ කතාව මෙන්න
සිය උපාධිය ලබා ගැනීමට ගෑස් සිලින්ඩරයක් කරමත තබාගෙන ගිය අයකු කෙරෙහි සියල්ලන්ගේම අවධානය යොමු වූ සිදුවීමක් පසුගියදා සිදුවී තිබුණා… තම පියාට ගෞරව කිරීමක් වශයෙන් තමයි ඔහු මෙසේ ගෑස් සිලින්ඩරයක් කරමත තබා ගෙන දහස් සංඛ්‍යාත පිරිසක් මැද ඔහුගේ උපාධිය ලබා ගන්නේ…. ඔහුගේ පියා වෘත්තියෙන් ගෑස් බෙදාහැරීමේ සේවකයෙක්… ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පියා වෙහෙස මහන්සි වී කටයුතු…
