දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගන්න, ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි….!
ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර එනසාල් භාවිතා කරනු ලබනවා. එනසාල් සැබැවින්ම කුළු බඩුවකට එහා ගිය විස්මිත ඖෂධීය ගුණ රාශියකින් සමන්විතයි. ඒ නිසාම දවසින් දවස එනසාල් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. මිලෙන් ඉතා ඉහළ වාණිජමය වශයෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වගාවක් ලෙසටත් එනසාල් වැදගත් ස්ථානයක්…
