උපන් ඇදුමෙන් සම්මාන උළෙලට ආව බියන්කාට ලංකාවෙන් ඇදුම්

ඇය ගැන කතාබහට ලක්වුණේ පසුගිය දවසක පැවති ග්‍රැමී සම්මාන උළෙල නිසායි.

බියංකා සෙන්සෝරි, මෙලෙස ග්‍රැමී සම්මාන උළෙලේදී කතා බහට ලක් වුණු ඒ තාරකාව වුණා. ඇය ඉතා විනිවිද පෙනෙන සුළු ඇඳුමක් හැඳ සිටින බව පැවසුණත් කිසිවකුට ඇගේ අදෘද්‍යමාන ඇදුම හඳුනාගැනීම පහසු වුණේ නැහැ.
ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්‍රයෙන් සිටින ආකාරයයි.

කෙසේ වෙතත්, ඇගේ මේ විලාසිතාව අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙලේ ගෞරවය සහමුලින්ම කෙළෙසා දැමීමක් බවයි බොහෝ විචාරකයින් පවසන්නේ… ඒ අතර මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ඔවුන්ගේ මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙලක් සංස්කරණය කරලා තිබුණා.

මෙන්න බලන්නකෝ එයාලට අඳින්න යෝජනා කරලා තියන අලුත්ම අඳුම් කොහොමද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top