අපේ අම්මා මාව මේ තැනට ගේන්න ගෙවල් වල පවා වැඩ කරලා තියෙනවා. ඒ ගැන කියන්න ලැජ්ජ නෑ – ෂෙහානි හෙලිකල සංවේදී කතාව
ෂෙහානි කකහදවල … නම කිව්ව සැනින් අපි හැමෝම දන්නා ජනප්‍රිය දක්ෂ නිලියක්. අම්මයි මමයි අවුරුදු වැඩසටහනට එක් වූ ඇය තම අම්මා ගැන සංවේදී කතාවක් පවසනවා. එම කතාව පහතින් මම මගේ අම්මා දකින්නේ මගේ ලෝකයේ ඉන්න ශක්තිමත්ම කාන්තාව විදිහටයි. ඒ වගේම ඇය හරිම අහිංසක, මලක් වැනි කෙනෙක්. මම මීට කලින් කවදාවත් ඇයට මේ දේ ප්‍රසිද්ධියේ පවසා…
