“මට බැන බැන ඉන්නේ නැතිව ගිහිල්ලා නිදීගන්න… ඔයාලා එහෙමනම් මාත් මෙහෙමයි…” නිර්ධාගෙන් සැර උත්තරයක්..?

මෙලෙස පෙනී සිටින්නේ ඇයමද..?

මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹූ සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ..

නිර්ධා උයන්හේවා,  සමාජයේ මේ වෙද්දී ගොඩක් දෙනෙක් ඇය ගැන කතා බහ වෙනවා.. ඒ ඇයි කියලා දන්නවාද..?

නිලි රැජිණගේ අවසන් කටයුතු සිදුවෙන මොහොතේ ඇයට අවසන් ගෞරව දක්වපු මොහොතේ කළේ රංගනයක්ද..?

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඒ වීඩියෝව ගැන මේ වෙද්දී බොහෝ දෙනෙක් කතා වෙනවා..

කොහොම වුණත් ඇය මීට පිළිතුරු දක්වා තිබුණාද..?

මේ සංසරණය වන කටකතා මොනවාද..? සමාජ මාධ්‍ය කැළඹෙන විදිහට මේ සිද්ධිය ගැන කතා කියන්නේ නිර්ධාමද..? මේ ඇගේ නමින් පෙනී ඉන්න ෆේස් බුක් ගිණුමක පළවූ අමුතු තාලෙක සටහන් කීපයක්..

“මට බැන බැන ඉන්නේ නැතිව ගිහිල්ලා නිදීගන්න. 8-5 ජොබ් කාරයොන්ට නැත්නම් හෙට ට්‍රේන් එක මිස් වෙයි. ඔයාලා එහෙමනම් මාත් මෙහෙමයි. වීඩියෝ එඩිට් කරලා මට මඩ ගහන්න කලින් දෙපාරක් හිතන්න තිබුණා.”

“මගේ ක්ෂේත්‍රයේම නවක නළු නිළියන් කිහිපදෙනෙක් මගේ විකෘති කළ වීඩියෝ එක යොදාගනිමින් මඩ මඩ ප්‍රචාර එල්ලකර තිබුණා, ඔවුන්ගේ මූණෙන් ඊර්ෂ්‍යාව දෝරේ ගලනවා. මම රංගනයෙක් දායක වෙලා තිබෙන ටෙලිඩ්‍රාමා ප්‍රමාණයෙන් 1/10ක් වත් තරමට ඔවුන් වැඩ කරලා නැහැ. ඔයාලට අවස්ථාව නොලැබුණා කියලා මම පලි නෑනේ නේද? මුලින්ම රංගනය හරියට ඉගෙනගන්න, සිංදු කිව්වා කියලා රඟපාන්න පුලුවන් වෙන්නේ නැහැ.”

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top