කලා ලෝකයේ හැමෝම ආදරේ කරන ඇය අනුරාධා එදිරිසිංහ.
ඒ වගේම ලාංකේය ජන හදවත් දිනා ගත් ඔහු සූර්යා දයාරුවන්.
ඉතිං මේ දෙන්නා හරිම ආදරණීයයි. ඒ වගේම හරිම ලස්සනයි.
හැමෝම එක වගේම ඒ දෙන්නාට ආදරෙයි. ඉතිං බලන්නකෝ එයාලාගේ ලස්සන.
මේ පින්තූර වලින් කියවෙන්නේ එයාලා විවාහ වෙලා කියලද ? නැත්නම් මේ ෆොටෝ ශූට් එකක් විතරයිද ? ඒ ප්‍රශ්නවලට පිළිතුරු නුදුරේදීම ලැබේවි.
කොහොම වුණත් එයාලා මැච් වෙනවා නේද ?

