ඕනෑම ඩස්පියෙක් සුදු කරලා ලස්සන කරලා ගන්නවා – රටක් කැළඹූ පියුමි හංසමාලි කල සටහන මෙන්න

නිරූපණ ක්ෂේත්‍රයේ නමගිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජ මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවට පත්වුණා. ඇයගේ පෞද්ගලික ජීවිතේ ගත්විට මේ දිනවල නම් පියුමි ඉන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි.

එයට හේතුව ඇයගේ පෙම්වතා ඇයව රවටා වෙනත් තරුණියන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇයගේම අතටම අහු වුණු නිසයිි. මේ දේවල් නිසා පියුමි ඔහුගෙන් වෙන් වුණා.

හැබැයි පියුමි තාමත් ඒ සිදුවීම් මතක් කරලා ඔහුට බැන වදින්නනම් අමතක කරන්නේේ නැහැ. ඒ විදියට තමන්ගේ මුහුණු පොතට ප්‍රගීත් ගැන එහෙමත් නැත්නම් කලින් පෙම්වතා ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක් එක් කර තිබුණා. එම ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත.

“ඔනැම ඩස්පිyek සුදු කරලා ලස්සන කරලා ගන්නවා මාව හුනියම් කරලා අල්ලං තියෙන්නෙ 1 st photo එකෙ ඉන්නේ මම යාලු වෙද්දි මටම හිතා ගන්න බැ ඇයි මම යාලු උනෙ කියලා පස්සෙ අම්මා ගිහින් මගේ වෙලාව බලලා මාව මෙයා අල්ලං තියෙන්නෙ හුනියම් කරලා ලු හරි එක මම හුනියම් කරලා දාගාන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top