හැමදේම අමතක කරලා බෝට්ටුවක ටෙඩියොත් පුරවන් උපන්දිනය සමරපු ටීච අම්මා

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙෂිකා ප්‍රනාන්දු කියන්නේ. ඇය පහ ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුවරියක්.පසුගිය දවසක ඇය පිළිබඳ කතාබහට ලක් කෙරුණේ ඇය උපකාරක පන්ති සිදු කරන ආයතනයේ සේවකයෙකුගේ වෘෂණ කෝෂ වලට පහරක් එල්ල කරා කියන චෝදනාවටයි.

කෙසේ නමුත් මේ චෝදනාවට මේ වන විටත් ඇප මත නිදහස් වී සිටින ටීචඅම්මා ඒ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා එයාගේ උපන්දිනය හරි ලස්සනට සමරලා තිබුණා.

ඇය නම් කියන්නේ මේ පාටිය සංවිධානය කරලා තියෙන්නේ එයාගෙම නංගී මල්ලි.ටීච අම්මා ටෙඩියන්ට ගොඩක් ආසයිලු. ඒ නිසා ටෙඩියොත් පිරිවරාගෙන තමයි ඇය මෙදා පාර උපන්දිනය සැමරුවේ.. එය අවස්ථාවේ ලස්සන සුන්දර ඡායාරූප කීපයක් පහතින් දක්වා තිබේ.

GalleryGallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Gallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top