මදුරුවෙක්ගේ ජිවන චක්‍රෙවත් මෙච්චර වේගවත් නෑ දෙයියනේ – තිසරගේ පළමු බිරිඳගෙන් කෝචෝක් එකක්

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

එයාලා දෙන්නා දරු සුරතල් බලන්න මඟ බලාගෙන ඉන්න බවයි ආරංචි වෙන්නේ.

තිසරත් නිශීත් හරිම ආදරණීය…

ඉතින් මේ අස්සේ තිසර පෙරේරාගේ පළමු බිරිඳ ශෙරමි දිනුෂිකා ස්ටෝරියක් තබා තිබෙනවා.

“මදුරුවෙක්ගේ ජිවන චක්‍රෙවත් මෙච්චර වේගවත් නෑ දෙයියනේ” යනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top