මට තව බිස්කට් එකක් දෙන්න පුළුවන්ද?

සංගීත් සතරසිංහ.. දිනිති වල්ගමගේ කියන්නෙ බුකියේ නිතරම කතාබහට ලක්වන යුවළක්.
ඒ වගේම මේ ආදරණීය යුවළ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.
දිනිති මුහුණු පොතට ඡායාරූප කිහිපයකුත් එක්ක සටහනක් එක්කර තිබුණා.
බලන්නකෝ මේ කියන්නේ මොකක්ද කියලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top