තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

තලපති විජේ විසින් පසුගිය දිනක කරූර් හි පැවැත්වූ ජන රැලියකදී ඇති වූ පීඩනය හේතුවෙන් පුද්ගලයන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

කරූර් ඛේදවාචකය විමර්ශනය කරන කොමිසම නිර්දේශ කළහොත් තමිලග වෙට්‍රි කසාගම් සභාපති විජේ අත්අඩංගුවට ගන්නා බව ඩීඑම්කේ ප්‍රකාශක ටී.කේ.එස්. ඉලංගෝවන්ගේ ප්‍රකාශය කැළඹීමක් ඇති කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top