නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය ශෙහානි කහඳවල කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක්වන කෙනෙක්…
එයා එන්න එන්නම ලස්සනයි…
ශෙහානි ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්… ඒ වගේම ඇය හරිම සරාගී යුවතියක්…
දැන් ඇය ගායිකාවක් විදිහටත් සිය ගමන යනවා දකින්න ලැබෙනවා… හැමෝම ඇගේ අලුත් පෙනුම ගැන කතා කරනවා…
ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළ කරලා තිබුණා… බලන්නකෝ ලස්සන …










