සරාගී යුරේනිගේ හැමෝම හොයන ෆොටෝස් ටික මෙන්න.

යුරේනි කියන්නේ සුපිරි තාරුකාවකට… ඇය හරිම සරාගී තරුවක්…  
එවගේම යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.
ඔන්න ඉතින් ඇය අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
ඒ අතරින් කිහිපයක් පහතින්… බලන්නකෝ පිස්සු හැදෙනවා නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top