ප්‍රසංගය අවසානයේ සංගීත කන්ඩායමට මුදල් බෙදා දුන් දමිත් අසංක

කොරියානූ සංචාරයේ විශේෂ සිදුවීමක් උනා.

හදවතේ ගායකයන් මොවුන් නොවේද?

කොරියානූ සංචාරය අවසානයේ ඔහුට ලැබුනු මුදලින් Sahara Flash අප සංගීත කණ්ඩායමේ ශිල්පීන්ට සහ ශබ්ද පරිපාලකට මුදලින් රු.ලක්ෂ දෙකකට අධික මුදලක් ලබාදුන්නා සංගීතය සඳහා වූ කැපවීමට ඔහු වෙනුවෙන් මේ Post එක පළ කරන්නේ මෙවැනි කාර්‍යයන් අප වගේම ඔබත් රටේ සියලු දෙනාමත් දැන ගත යුතු නිසාය.
දමිත් ඔබට ස්තූතියි සංගීත කන්ඩායම් ශිල්පීන් වෙනුවෙන් දක්වන මේ ඇගයීමට ..

Sahara Flash

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top