ඇය ගැන මේ දවස්වල හැමෝම කතාවනවා.
ඒ ඇය ලබපු ජයග්රහණය හින්දම විතරක් නෙවෙයි, ඇගේ සුරූපී බවත් ඒකට ඒක හේතුවක්..
සබීනා යූස්ෆ්, ලංකාවේ කවුරුත් මේ වෙනකොට හොඳින්ම දන්නා මෙවර විවාහක වූ රැජිණ වෙන්නේ ඇයයි..
සබීනා ඔන්න ඇගේ ආදරණීය සැමියා එක්ක, ඇගේ විවාහ මංගල උත්සවයේ උණුසුම යන්නත් මත්තෙන් නැවත වතාවක් මනාල යුවලක් විදිහට හැඩගැන්විලා..
















