එලවළු මිල විශාල ලෙස ඉහලට.. කිලෝව දහස පනී

බොහෝ එළවලු වර්ගවල කිලෝවන මිල රුපියල් දහස ඉක්මවා ගොස් තිබේ.

එලවළු වෙලදුන් පවසන්නේ පැවති අයහපත් කාලගුණික තත්වයන් මත එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග මේ වන විට එලවළු හිගයක් පවතින බවයි.

එම තත්වයන් මත එලවළු තොග මිල ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත් ඔවුන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top