හිටි හැටියේම ගණන් උස්සපු රන් මිලට මේ මොකද වුණේ? රන් මිල පහතට.

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක්.


ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක ඒ සිහිනය ගොඩක් අයගෙන් දුරස් වුණා.

හැබැයි මේ පණිවිඩය හැමෝටම තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි.

ඒ මෙරට රත්‍රං මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන නිසා.

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,319,060.00
24 Carat 1 Gram Rs. 46,530.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 372,250.00
22 Carat 1 Gram Rs. 42,660.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 341,250.00
21 Carat 1 Gram Rs. 40,720.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 325,750.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top