අපි තවම ගෙවන්නේ හරිම දුෂකර කාලයක් – හැමෝටම අමතක වුණු ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම ගැන අංජලී මුල්වරට කියූ කතාව

පසුගිය දවස්වල දැඩි ලෙස කතා බහට ලක්වුණු ක්ලබ් වසන්ත සිදුවීම නිසා කතා බහට ලක්වුණු පිරිසක් සහ කේ සුජීවා සහ ඇගේ දරුවන්. මේ සිදුවීම තවමත් ඔවුන්ට දැඩි දුෂකට මතකයක්.

“හැමෝටම මේ කතාව දැන් අමතක වුණත්, අපි තවමත් ගත කරන්නේ ඉතා දුෂ්කර කාලයක්…” යනුවෙන් ඇය පවසා තිබුණා.

මේ වන විට කේ සුජීවා රෝහලෙන් සුවය ලබා නිවසට ගිහින් නමුත් ප්‍රතිකාර නම් එලෙසමයි. එවැනි පසුබිමක මේ අය ගැන නිරන්තරයෙන් පැතිරුණු අසත්‍ය තොරතුරු ගැනනම් තමන් දැඩි පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා තමයි අන්ජලී නම් කියන්නේ.

කොහොම වුණත් ඒ සිදුවීමත් එක්ක ඔවුන්ගේ ශක්තිය ගැනනම් කතා කරල වැඩක් නෑ. ඉතින් ඒ සියලු දේ ඔවුන් දරාගෙන කාලය ගෙවන්නේ අම්මාව කොහොමහරි සුව කරගන්න ඕන කියන අරමුණත් එක්කයි අපි කිසිම වරදක් කරලා නැහැ. අපි බය නැහැ.

අපි තවමත් පවුලක් ලෙස ශක්තිමත්. මිනිසුන්, ඔවුන්ගේ මානසිකත්වය, සමාජ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය, මිනිසුන් ඕනෑම දෙයක් පවසන ආකාරයත් එක්ක අපි හැම දෙයක්ම තේරුම් ගත්තා.. ඒ නිසා අපි ශක්තිමත්..” මේ ආකාරයෙන් තමයි මේ ගැන අංජලි ප්‍රතිචාර දක්වලා තියෙන්නේ.

Gallery

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top