මොනාද මේ හැමෝම හොරාට කතාවෙන Sex Bed (Tantra Bed) කියන්නේ

දැන් මේ මොකද්ද ගගා වැලලෙන්න හදන උන්ට මුලින්ම කියන්නම් මෙකට කියන ඉංගිරිසි නම මතක නෑ එත් මෙක පාවිච්චි කරන්නෙ නම් සංසර්ගයෙ යෙදෙන්න

මොකාක්. ඔව් සෙක්ස් කරන්න තමා මෙක පාවිච්චි කරන්නෙ සාමාන්‍යයෙන් සෙක්ස් කරන ඉරියව් 300 කට ආසන්න සංඛ්‍යාව ක් තියෙනවා …. ඔව් ඔව් තොපි දන්නෙ වැඩිම ඉරියව් 4 ක් වගෙනෙ ..ඇත්තටම ඉරියව් 300 කට ආසන්නව තියෙනවා ඒ ඉරියව් 300 න් 3/4 ක් මේ ඇඳ උඩ ඉදන් කරන්න පුලුවන් .. …

හැබැයි ඇත්තටම මේ බෙඩ් එකෙ සත්‍ය කතාවක් තියෙනවා …

දෙවනි ලොක යුද්ධෙන් පස්සෙ ආබාධිත විශේශයෙන් කොදු ඇට පෙලට හානි උන බෙල්ලෙන් පල්ලෙහා පන නැති උන සොල්දාදුවන් සදහා 1954 දී ස්කැනෙඩියානු භෞතික චිතික්සක වරයෙක් වෙච්ච රේගන් මර්ෆී තමා මේ ඇඳ ලෝකෙට හඳුන්වා දෙන්නෙ

මුල් කාලයෙ මේ ඇඳ රෝගී සොල්දාදුවන් පමණක් භාවිතා කරත් හැමි### වා කියන එක ජිවිතෙ ම කර ගත්ත බටහිර ලොකෙ උන් මේ ඇඳෙ හැඩය නිසා ලිංගික ඉරියව් බොහොම යක් ඒකෙ උඩ ඉදන් කරන්න පුලුවන් කියලා හොය ගත්තා…

හැබැයි අවාසනාව කියන්නෙ ඒක හොයා ගනිද්දි රේගන් මර්ෆී වලකජ්ජ ගහලා. ඌ මැරෙනකම් හිතන් හිටියෙ මෙක භෞතික චිතික්සක වලට පමණක් භාවිතා කරන්න පුලුවන් කියලා..

ඒ නිසා ඌ ට තමන් හොයා ගත්ත ඇඳ උඩ එකපාරක් වත් හැමිනෙශන් වෙන්න බැරි උනා ඔක තමා කියන්නෙ අතට දා ගත්ත දේ කටට දාගන්න පින නෑ කියලා…

උබලට මට කියන්න තියෙන්නේ මෙච්චරයි…
සෙස් බෙඩ් කියපු නිසා මගෙ පතරංග බොරුව ඔක්කොම කියවන්න වීම සම්බන්ධයෙන් තොපි පව් , sex කිව්වම මෙලෝ සිහියක් නෑ දැක්කනෙ තොපෙ අසහනෙ..

වසන්ති කුමාරි විජේසුන්දර

May be an image of 1 person

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top