ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානිගෙන් අමතක නොවන සර්ප්‍රයිස් එකක්..

ඒ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය ගැන බොහෝ දෙනා කතා කළේ පසුගිය දවස්වල ඇතිවුණු ගැටලුකාරී තත්වත් එක්කයි.

ඒත් ඒ දෙන්නා පෙර පරිදිම දැන් ආයෙත් සතුටෙන් කාලය ගත කරනවා.

මේ අන්න ඒකට හොඳම සාක්ෂියක්.

ඉසුරුගේ උපන්දිනය දවසේ දේශානි ඔහුව පුදුම කරන්න මෙන්න මේ වගේ සාදයක් සූදානම් කරලා. ළඟම හිතවතුන් පිරිසක් එක්වුණු ඒ සාදයේ අපූරුව මේ බලන්නකෝ.. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top